ABOUT US

    Mylands.lk - ශ්‍රී ලංකාවේ අංක 1 ඉඩම් වෙළඳපොළ. නේවාසික, වාණිජ සහ වගා බිම් ඇතුළු සියලුම වර්ගයේ ඉඩම් දැන්වීම් එකම තැනකින්. සෘජුවම විකුණුම්කරුවන් හා සම්බන්ධ වී හොඳම මිලට ඔබේ සිහිනයේ ඉඩම අදම වෙන්කරවා ගනිමට ඇති විද්‍යුත් අවකශිය වෙලදපලයි.

01) අපගේ APP එක DOWNLOAD කරගන්නා අකාරය.

02) ඔබගේ දැන්විම් පලකරවා ගැනිමට අප හා සම්බන්ද වන විදිය.


 01) අපගේ APP එක DOWNLOAD කරගන්නා අකාරය.


ඔබට ඉතා පහසුවෙන්ම පියවර 03 මගින් අපගෙ නවතම එක කරගැනිමට පුලුවන් එය ඉතා සරලයි.

[1]පියවර : පලමුව පහත පලමු රැපයේ පෙන්වා ඇති පරදි ඔබගේ තිරයේ දකුනුපස ඉහලම                      ඇති මෙනුබාර් එක(ඩොට් තුන) මත ටච්කරන්න එවිට පහලට list එකක් එවි.

[2]පියවර : ඉන්පසුව පහත දෙවන රැපයෙ රතු පාටින් පෙන්ව ඇති පරදි එම list එකේ ඇති                         Add to home screen යන්න තොරන්න.

[3]පියවර : ඉන්පසුව පහත තුන්වන රැපයේ රතුපාටින් පෙන්වා ඇති පරදි  Install යන්න                               තොරන්න එවිට ඔබට අපගේ APP එක ඉතාපහසුවෙන් ඔබගේ ජන්ගම                                      දුරකතනයට  Download කර ගත හැකිය.


[1][2][3]


02) ඔබගේ දැන්විම් පලකරවා ගැනිමට අප හා සම්බන්ද වන විදිය.


          ඔබගේ දැන්විම් පලකර්වා ගැනිමට අප ආයතනය හා සම්බන්ද විමට  අවශය නම් 0763563628 / 0723563628 යන දුරකතන අන්ක වලට දුරකතන ඇමතුමක් ලබාදිම මගින් හෝ  0763563628 / 0723563628 යන දුරකතන අන්කයන්ට  WHATSAPP  පනිවිඩයක් තැබිම මගින් පහසුවෙන්ම අප හා සම්බන්ද විය හැකියි.

Post a Comment

0 Comments