අඩුවට ඉඩමක් ගන්න හොයනවද?
එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්....!
සුන්දර මාතර නගරයෙන් පර්චසයක් රු.25000/= කට (විසිපන් දහසකට)
විකිණීමට ඇති ඉඩම (මාතර තල්පාවිල මෙත්තා පදනම අසල)
පර්චස් 33.63 ක මුළු ඉඩමම වැඩිම ඉල්ලුමට වෙන්දේසියේදී මිළදීගත හැක.
අවම ලන්සුව රු. 25000/= (විසිපන් දහසක් පමණි)
යටියන - මාතර ප්රධාන බස් පාරට 100 m.
කැකණදුර දුම්රිය ස්ථානයට 2 Km
අපරැක්ක අධිවේගී පිවිසුමට 6 Km
මාතර නගරයට 6 Km
තල්පාවිල ජාතික පාසලට 400 m
කුඹල්ගම Cargils Food City 450 m
නේවාසික භාවිතය සඳහා ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරය.
X කැබැල්ල
මෙම වටිනා ඉඩම ඔබේ කර ගැනීමටනම් පහත සඳහන් අංකයට ඔබගේ විස්තර සැප්තැම්බර් මස 30 වන දින රාත්රී 8.00ට පෙර WhatsApp කරන්න.
1) ඔබගේ නම
2) දුරකථන අංකය
3) ඔබ දැනට පදිංචි නගරය
4) ඔබගේ ලන්සුව
076 680 44 65 (WhatsApp Only)
වෙන්දේසිය පැවැත්වෙන දිනය හා වේලාව : 2026.10.10 වන දින උදෑසන 10.00ට ඉඩමේදී


0 Comments