ගාල්ල වටරැක පාරට මුහුණලා නිවසක් විකිණීමට

ගාල්ල වටරැක පාරට මුහුණලා– වයිනේරු කන්ද පාර ආසන්නයේ වටිනා නිවසක් විකිණීමට
මහල් 2ක නිවසක් | වෙනම පිවිසුම් මාර්ගයක් | නගරයට ආසන්නයි
ඉඩම් ප්රමාණය: පර්චස් 10.75
මිල: රු. ලක්ෂ 285
පළමු මහල
නිදන කාමර 2
නාන කාමර 1
මුළුතැන්ගෙය
ඉහළ මහල
කාමර 3
නාන කාමර 1
මුළුතැන්ගෙය
විසිත්ත කාමරය
වෙනම පිවිසුමක් සහිතයි
විශේෂ ස්ථාන පහසුකම්
ජනප්රිය පාසල් සහ ජාත්යන්තර පාසලක් ආසන්නයේ
සුපිරි වෙළඳසැල් ආසන්නයේ
කරාපිටිය රෝහලට කි.මී. 3යි
ගාල්ල නගරයට කි.මී. 3යි
ගාල්ල කොටුව සහ උණවටුන සංචාරක ප්රදේශයට මිනිත්තු 5ක පමණ දුරක්
පදිංචියටත්, ආයෝජනයකටත් ඉතා සුදුසු වටිනා දේපළක්!
Call / WhatsApp: +94776278121

 

Post a Comment

0 Comments