කලුතර නාගොඩ

කලුතර නාගොඩ
ස්වාභාවික ආපදා කිසිවක් නොමැති නිස්කලංක වැදගත් පරිසරයක පිහිටා තිබෙන නිරවුල් සින්නක්කර ඔප්පු සහිත දෙමහල් මහල් අංගසම්පූර්ණ නිවස
වටිනා කමටත් වඩා අඩු මිලකට ඉතා ඉක්මනින් විකිණීමට ඇත
නාගොඩ රෝහලට 1.5km පා ගමනින් යනදුර
කලුතර නගරයට 3,5 km
අදිවෙගි මාර්ගය දොඩන්ගොඩ පිවිසුමට කිලෝ මිටර් 4.5 km.
මතුගම ප්රධාන බස් මාර්ගයට මිටර් 250 meters
Boswell ජාත්යයන්තර පාසලට 1.5km
සියලුම නාගරික පහසුකම් මිටර් 1.5km ඇතුලත පිහිටා ඇත.
අඩි 15 පිවිසුම් මාර්ගය.
සාලය 2
නිදන කාමර 4
මුලුතැන් ගෙය
ඇතුලත නාන කාමර 3
මාර්ග නල ජලය./ලිද සහා විදුලිය ඇත
තාප්ප සහා ගෙට්ටු ඇත.
අලුතින් ආරම්භ කරන බෝම්බුවල අධිවේගී පිවිසුමට 2.5km
Call for more details
📞 0760421018



 

Post a Comment

0 Comments