වටිනා නිවසක් සහ ඉඩමක් වාහනයකට හුවමාරු කරනු ලැබේ!
විශිෂ්ට ආයෝජන අවස්ථාවක් - ඉඩම් දෙකම එකට විකිණීමට Can be exchanged with vehicle.
**කැස්බෑව බයිපාස් පාරට මීටර් 20යි**
ඉඩම 1: පර්චස් 7.7 (නිවස සමඟ)
ඉඩම 2: පර්චස් 6 - හතරැස් හැඩයෙන් යුත්, සමතලා ඉඩමක් (Square & Flat Land)
*ඉඩම් දෙකම එකට පමණක් විකිණේ.*
*එක් ඉඩමක නිවසක් සහ ආරක්ෂිත තාප්පයක් ඇත.*
නිවසේ පහසුකම්
විශාල නිදන කාමර 2ක්
විශාල සාලය
ඉඩකඩ සහිත කුස්සිය
භෝජනාගාරය
නාන කාමරය 1ක්
සේවක වැසිකිළිය 1ක්
සුදුසු වන්නේ:
පදිංචියට
අනාගත ඉදිකිරීම් සඳහා
ආයෝජනයක් ලෙස
පවුලේ භාවිතය සඳහා
මිල: රු. 24,000,000 (ඉඩම් දෙකටම)



0 Comments