හුංගම නගර ආසන්නයෙ අඩක් වැඩ අවසන් කර ඇති නිවස විකිණීමට

හුංගම නගර ආසන්නයෙ ....
කතරගම කොළඹ ප්රධාන පාරට මිටර් 300
හූංගම නගරයට මිටර් 500
සිංණක්කර ඔප්පු සහිත පර්චස් 130
අඩක් වැඩ අවසන් කර ඇති නිවස
කාමර 3
සාලය
පොල්ගස් 40
මේම අගනා ඉඩම කබානා සැදිම සදහා වඩාත් සුදුසුයි
මේම ඉඩම සහා නිවස විකිණීමට
විමසීම් 0779009090



 

Post a Comment

0 Comments