ව්යාපාරික කටයුත්තක් සදහා අනර්ඝයි..
පර්චස් 9
ගාලු පාරට මුහුණලා අඩි 34.5
වර්ග අඩි 2655
කළුතර නගරයට 1.3km
නිදන කාමර 5
ඉඩ සහිත විසිත්ත කාමර 2
නාන කාමර 2 (උණුසුම් ජලය සහිත)
මුළුතැන් ගෙය
කෑම කාමර 2
ඇතුලත සහ පිටත පඩිපෙළ
ඉඩ සහිත බැල්කනිය
වාහන 4ක් නැවත්වීමේ පහසුකම්
නළ ජලය සහ මෝටරය සහිත නළ ළිඳ
ලෙකෝ විදුලි සැපයුම
SLT දුරකථන සහ ෆයිබර් සබඳතා
ඩයලොග් ටීවී
Cargills, Arpico, Singer Mega, බැංකු ඇතුලු සියලු පහසුකම් මීටර් 200ක් ඇතුලත සපුරා ගත හැක
පිළිගත් තක්සේරුවරයකු විසින් දෙන ලද තක්සේරු වාර්තාවක් සහිතයි
0771188873
0729696200



0 Comments