කඩවත නගරයෙන් අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට!
ඔබේ සිහින නිවස ඉදි කිරීමට හෝ වටිනා ආයෝජනයකට කඩවත නගරයට ආසන්නයෙන්, නිස්කලංක හා නිදහස් පරිසරයක පිහිටි පර්චස් 10 ක අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.
ඉඩමේ විශේෂතා:
ප්රධාන බස් පාරට මීටර් 100 යි .
ඉතා නිස්කලංක, නිදහස් හා වැදගත් නේවාසික වටපිටාව.
විදුලිය, නළ ජලය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි .
නිවසක් ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් සදහා වඩාත් සුදුසුයි .
නිරවුල් ඔප්පු සහ සියලු ලේඛන සහිතයි.
වැඩි විස්තර සදහා අදම අමතන්න .
071-4252764

0 Comments