කලුතර නගරයේ

කලුතර නගරයේ .....සියලුම පහසුකම් සහිතව...වැදගත් ආරක්ශිත පරිසරයක....
සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න....
"ලක්ශ 170 / Negotioble"
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...
වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න..
නිවස බැලීමට වෙලාවක් වෙන්කරවා ගන්න ....
කලුතර,නාගොඩ ප්රධාන මතුගම බස් පාරට මිටර් 50 දුරින් පර්චස් 22 තට්ටු දෙකේ නිවසක් විකිණීමට
,
විදුලිය නළ ජලය පහසුකම් ......සින්නක්කර ඔප්පු .......වැදගත් නිස්කලන්ක පරිසරය....
වාහන 03 නැවත්විමේ පහසුකම් ...
පෙට්ට්රල් ශෙඩ්,ෆෘඩ් සිටි වලට විනාඩි 10 න්
මතුගම බස් පාරට විනාඩි 2 න්
දොඩන්ගොඩ අදිවෙගී පිවිසීමට විනාඩි 15 න්
නාගොඩ රොහලට විනාඩි 10 න්
පර්චස් 22
නිදන කාමර 4 යි
නාන කාමර 2 යි
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
"ලක්ශ 170 / Negotioble"
අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ...
වැඩි විස්තර සදහා 0774569390,0719693749 අමතන්න



 

Post a Comment

0 Comments