කැළණිය – පට්ටිවිල ප්‍රදේශයෙන් පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට!

කැළණිය – පට්ටිවිල ප්‍රදේශයෙන් පැරණි නිවසක් සහිත පර්චස් 7.95ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට!

 මෙම දේපළේ මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි.
 ඉඩමේ පිහිටි පැරණි සාමාන්‍ය නිවස සඳහා වෙනම මුදලක් අය නොකෙරේ.
​ ඉඩමේ ප්‍රමාණය – පර්චස් 7.95යි
 මානෙල්වත්ත පන්සලට මීටර් 200යි
 224/226/228/17 බස් පාරට මීටර් 100යි
 පැරණි සාමාන්‍ය නිවස (නිදන කාමර 2යි, බාත්රූම් 1යි, කුස්සිය, සාලය)
 අඩි 10ක පුළුල් මාර්ගය
 නිරවුල් සින්නක්කර ඔප්පු
 බැංකු ණය පහසුකම් ලබාගත හැක
 ජලය සහ විදුලි පහසුකම් සහිතයි
 ස්වාභාවික ආපදා / ගංවතුරින් තොර ප්‍රදේශයක පිහිටා ඇත
​ පැමිණ ඉඩම පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.
​ පැමිණීමට පෙර සහ වැඩි විස්තර සඳහා අමතන්න:
​ 0 7 7 3238867 (Call / WhatsApp)
​
 කැළණිය – පට්ටිවිල ප්‍රදේශයෙන් පැරණි නිවසක් සහිත පර්චස් 7.95ක වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට!


 

Post a Comment

0 Comments