ඕනෙ නම් ගෙවාගෙන යන්නත් පුළුවන්

ඕනෙ නම් ගෙවාගෙන යන්නත් පුළුවන්

*හොරණ ,තක්ෂිලා සෙවණින්*
තල්ගහවිල බස් පාරට 200m (1min)
තල්ගහවිල හන්දියට 1km ( 2min )
මොරගහේනට 1.5km ( 5min)
නිරවුල් ඔප්පු
පැහැදිලි පත්තිරු
අනුමත පිඹුරුපත්
බැංකු ණයක් ලබා ගැනීමට අවශ්ය සියලුම ලියකියවිලි
සහිත
*පර්චස් 18.24 ක*
*හරි හතරැස් ඉඩම* 
ඉඩම දෙපැත්තකින්ම පාර ඇත ( අවශ්ය නම් පර්චස් 9 බැගින් බෙදා වෙන් කිරීමට හැකි ලෙස පාර පිහිටා ඇත.)
*රජයේ බැංකුවක( NSB) ණය මුදලක් ලබාගෙන ඇති අතර,එම බැංකුවෙන්ම ගෙවාගෙන යාමට පහසුකම සලසා දිය හැක* .
0717153117
0767519319

 

Post a Comment

0 Comments