බෙලිඅත්ත ,කපුදුආර ප්‍රදේශයේ නිවසක් විකිණීමට. මිල අඩු කර නැවත පල කරමි.
කපුදුආර ප්‍රදේශයේ අඩක් නිම කළ නිවසක් විකිණීමට ( නිවස සාදා දෙමසක් පමණ ගතවේ )
පර්චස් 12.8
සින්නක්කර ඔප්පු
බැංකු ණය ලබාගත හැක
නිස්කලංක නිදහස් පරිසරයක්
කාමර 02
කුස්සිය (Open Kichen )
කෑම කාමරය
නාන කාමරය ( with slab)
සාලය
* බෙලිඅත්ත , තංගල්ල ප්‍රධාන මාර්ගයේ සිට 700m
* රුහුණු විජයබා පාසල / පුවක් දණ්ඩාව පාසල අයත්වේ .
* බෙලිඅත්තේ දුම්රිය මාර්ගයට විනාඩි 05 දුර
* බෙලිඅත්ත නගරයට විනාඩි 07 දුර
* තංගල්ල නගරයට විනාඩි 10 දුර
* රෝහල් / ආයුරු වේදරෝහල / food city / Bus stand සහ අවශ්‍යය සියලූම දෑ විනාඩි 05 දුරින්
නිවසේ ඉදිරි වැඩ කටයුතු සඳහා ගෙනා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ද සහිතව ලබාදෙයි. මුළු නිවසම සාදා ඇත . පිටුපස කාමරය / කුස්සිය / නාන කාමරය යන තුනටම අදාළව වහලය ගසා ඇත . ( හදිසි විදේශ කටයුත්තක් සඳහා හැකි ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වෙයි )
විමසීම් = 076 6861419
075 6336081

0 Comments