පවුලක් පදිංචියට සුදුසු, නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි අලංකාර දෙමහල් නිවසකි.
ඉඩම: පර්චස් 12
නිවස: වර්ග අඩි 2,500
නිදන කාමර: 5
නාන කාමර: 2
කාර්යාල කාමරයක්
+ TV Lobby
උද්යාන ඉඩකඩ
වාහන 3ක් සඳහා parking
පහසුකම්
විදුලිය සහ පෞද්ගලික ළිං ජලය
Fiber Internet
පැහැදිලි ඔප්පු / බිම් සවිය අනුමත දේපළ
ගංවතුර අවදානමක් නොමැති ප්රදේශයක්
කසළ එකතු කිරීමේ සේවාව
නීතිමය හෝ මූල්ය ගැටලු නොමැත
කළුතර–හොරණ ප්
රධාන මාර්ගයට මීටර් 100ක් පමණ
කොළඹ–ගාල්ල ප්රධාන මාර්ගයට කි.මී. 4ක් පමණ
කළුතර නගරයට පහසු ප්රවේශය
පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් අත්යවශ්ය සේවා ආසන්නයේ
වහාම විකිණීමට සූදානම්
වැඩි විස්තර සඳහා:
074 104 3291




0 Comments