මාතරින් ලක්ෂ 55ට ඉඩමක්....
ඉඩමේ ප්රමානය පර්චස් 10යි.
ඉඩමේ සිට රාහුල සහ සුජාතා පාසල් වෙත විනාඩි 5කින් ලගාවිය හැක.
ඉඩමේ සිට මාතර - හක්මන ප්රදාන මාර්ගයට 400m
ඉඩම වටා තාප්ප යොදා ඇත.
නල ජලය සහ විදුලිය සහිතයි.
ඉඩමේ සිට මාතර දුම්රිය ස්ථානයට විනාඩි 5කින් ලගාවිය හැක.
සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
මිල ලක්ෂ 55යි.
විමසීම් - 0703429225



0 Comments