අම්බලන්තොට දෙහිගහ ලන්දෙන් වටිනා ඉඩම් කැබලි 4ක් විකිණීමට!
ප්රධාන මාර්ගයේ සිට මීටර් 400ක් පමණක් ඇතුළතින්
පර්චස් 10 බැගින් වූ කැබලි 4ක්
සින්නක්කර ඔප්පු සහිතයි
පර්චසයක් රු. 225,000/- පමණයි!
ඔබේ නිවසක් ඉදිකිරීමට, ව්යාපාරික කටයුත්තකට හෝ අනාගත ආයෝජනයක් ලෙස සලකා බැලීමට සුදුසු, දිනෙන් දින නාගරීකරණය වන ප්රදේශයක පිහිටි වටිනා ඉඩම් අවස්ථාවක්.
විශේෂ වාසි
කැටගල් අතුරා ඇති පිරිසිදු මාර්ගය
ජලය හා විදුලිය අත ළඟටම
නාගරීකරණය වෙමින් පවතින දෙහිගහලන්ද හන්දිය ආසන්නය
ප්රධාන මාර්ගයට ඉතා පහසු ප්රවේශය
සින්නක්කර ඔප්පු – හිමිකම සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කළ හැකි අවස්ථාවක්
ආසන්න ස්ථාන:
අම්බලන්තොට නගරය – කි.මී. 3
තේරපුත්ත විදුහල – කි.මී. 3
බැංකු පහසුකම් – කි.මී. 3
අම්බලන්තොට රෝහල – කි.මී. 4
ඓතිහාසික ගොඩවාය වෙරළ තීරය – කි.මී. 1.5
සුදු අයියාගේ මාළු ලෑල්ල – කි.මී. 1
පර්චසයක් රු. 225,000/- වැනි මිලකට මෙවැනි ස්ථානයක ඉඩමක් ලබාගැනීමට ලැබීම සීමිත අවස්ථාවක්.
ඉඩම් කැබලි 4ක් පමණක් ඇති බැවින් කැමැත්තක් ඇති අය ඉක්මනින් විමසන්න.
ඇත්තටම මිලදී ගැනීමට සූදානම් ගැනුම්කරුවන් පමණක් විමසන්න.
විමසීම්: 076 660 3539


0 Comments