නෝනගම හන්දියට ආසන්නව - පර්චස් 38ක අනගි ඉඩමක් විකිණීමට!

නෝනගම හන්දියට ආසන්නව - පර්චස් 38ක අනගි ඉඩමක් විකිණීමට!
​නිවසක් තැනීමට හෝ වගාවකට ඉතාමත් සුදුසු, නිදහස් පරිසරයක පිහිටි වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
​ ස්ථානය: නෝනගම හන්දියට ආසන්නව
ප්රමාණය: පර්චස් 38යි
ප්රධාන පාරට: මීටර් 500යි
ඔප්පු: ස්වර්ණභූමි ඔප්පු සහිතයි
පහසුකම්: නළ ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
වගාවන්: පොල්ගස් කිහිපයක් සහ ඇල මාර්ගයකට මායිම්ව පිහිටා ඇත
​ මිල: පර්චසයක් ලක්ෂ 1යි (100,000/-)
​ වැඩි විස්තර සඳහා අදම අමතන්න:
+94 77 555 8579



 

Post a Comment

0 Comments