හොරන කුලුපන බටුවිට පර්චස් 20ක ඉඩමක් විකිනීමට

හොරන කුලුපන බටුවිට මාර්ගයට මීටර් 400ක් දුරින් බොන්විල් ගාර්මන්ට් එක ආසන්නයෙන් ඉතා වටිනා පර්චස් 20ක ඉඩමක් පර්චසයක මිල ලක්ශ 1.75 බැගින් ඉක්මනින් විකිනීමට.
ඔබගේ ප්‍රමාදය අවස්ථාව මගහැරී යාමට හේතුවක් විය හැක.
ඉඩමේ සිට හොරන කුලුපන හරහා බටුවිට බස් මාර්ගයට මීටර් 400යි.
ඉඩමේ සිට හොරන කොලඹ හා හොරන පානදුර බස් මාර්ගයට (කුලුපන හංදියට) කිමී 2.4යි.
ඉඩමේ සිට හොරන නගරයට කිමී 5.2යි.
ඉඩමේ සිට ගැලනිගම අදිවේගී හුවමාරුවට කිමී 7යි.
ඉඩමේ සිට කොලඹ කොටුවටම කිමී 38යි.(ඉහත එක් එක් ස්ථානයන් සදහා දක්වා ඇති දුර ගනන් නිවැරදිම දුර ගනන් වේ).
අඩි 40ක් පලල අඩි 90ක් පමන දිග පර්චස් 20ක ඉඩමකි.
ඉඩමට අඩි 15 පිවිසුම් මාර්ග සහිතයි.නල ජලය හා විදුලිය ඉතා පහසුවෙන් ලබාගත හැකි.
නායයාම් ජලගැලීම් කිසිවක් නොමැති පාර මට්ටමට වඩා උස්ව පිහිටි වටිනා ඉඩමකි.
ප්‍රදේශයේ ඉඩම් විකුනුම් මිල හා සැසදීමේදී වටිනාකමට වඩා විශාල ලෙස මිල අඩුකර විකුනන ලද නිරවුල් සින්නක්කර ඉඩමකි.
පර්චස් 20ම ලක්ශ 35යි.තවත් සුලු වෙනසක් සිදුකර ගැනීමේ හැකියාව පවතී.
වැඩි දුර විස්තර සදහා අමතන්න 0767104157 .



 

Post a Comment

0 Comments