වැඩ බාගෙට නිම කල ගෙයක් සහිත පර්චස් 20ක ඉඩමක් මිගහාතැන්න

වැඩ බාගෙට නිම කල ගෙයක් සහිත පර්චස් 20ක ඉඩමක් මිගහාතැන්න ප්රදේශයට ආසන්නව විකිනීමට තිබේ.නිස්කලංක පරිසරයක පිහිට ඇති අතර විකුණුම් මිල ලක්ෂ 37යි. (මුදල සංශෝදනය කර ගත හැක.)
අවශ්ය කෙනෙක් සිටි නම්
0711234328+94
76 361 7313 අංක වල අමතන්න.
@highlight
See less


 

Post a Comment

0 Comments