කඩවත, රංමුතුගල නිවසක් විකිණීමට ඇත ,ලක්ෂ 160 යි
හදිසි මුදල් අවශ්යතාවයක් මත කඩවත, රංමුතුගල අඩි 20 කාපට් පාරට මුහුනලා නිවසක් විකිණීමට ඇත. පර්චස් 8.40 යි. වට තාප්ප, ගේට්ටු, CCTV, පියෝ TV, නල ජලය සහ ලිං ජලය, ටයිල්, සිවිලිම්. කාමර 03 යි(ටයිල් අතුරා නොමැත), සාලය, නාන කාමය, පිටතින් වැසිකිලිය, කෑම කාමරය, මුලුතැන්ගෙය, ගරාජය. නුවර පාරට මීටර් 150 යි, අධිවේගී මාර්ගයට මීටර් 500 යි, කඩවත නගරයට කිලෝ මීටර් 01 යි.
සින්නක්කර ඔප්පු, දැනට බැංකුවේන් ණය මුදලක් ලබාගෙන ඇත. මිල ලක්ෂ 160 යි, (සතියක් තුල මිලදි ගන්නවානම් මිල ගණන් කතා කරගත හැක). 0716893795
0 Comments