ඉක්මනින් විකිණීමට
Massala Bangalawatta, Beruwala
පර්චස් 15ක නගර සභා අනුමත ඉඩම
අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය
පස් දමා හොඳින් ගොඩකර සූදානම් කර ඇත
නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
ගාලු පාරට මීටර් 100යි
ඉඩමට පිවිසීමට මාර්ග 3ක්
බේරුවල ඩී.එස්. සේනානායක ජාතික පාසලට මීටර් 100යි
බේරුවල රජයේ රෝහලට මීටර් 500යි
බේරුවල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1යි
බැංකු, සුපිරි වෙළඳසැල්, ෆාමසි ඇතුළු සියලු පහසුකම් ඉතා ආසන්නයේ
මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අමතන්න.
0755915884

0 Comments