ලක්ශ 10 ක් පමනයි
ගාල්ල නෙලුව කඩිහිංගල ලක්ශ 10
සින්නක්කර ඔප්පු
ඔප්පුවට අක්කරයක් ඇත
පාරට අයින් වීමෙන් පසු තුන්කාලක් පමන
පුවක් පොල්
පාර ඇත ( එලි පෙහෙලි කරගත යුතුයි
දෙල්ලව නෙලුව පාරට 4 km
මැටි පාර මීටර් 500 ක් පමන ඇත
වැඩි විස්තර සදහා පේජ් එකට මැසේජ් එකක් දාන්න
මෙවැනි වටිනා ඉඩම් නිවාස පිලිබද ඉක්මනින් දැනගන්න



0 Comments