ගාල්ල පැදින්නෝරුවෙන් සුන්දර වෙල්යායකට මුහුණලා අගනා නිදහස් අක්කර 1ක ඉඩමක් විකිණීමට ඇත.
ගාල්ල - අකුරැස්ස ප්රධාන මාර්ගයට මීටර් 50 යි
වෙල් යායකට මායිම් වූ මනරම් ස්වාභාවික දසුන්
නිවාඩු නිකේතනයකට (Villa / Resort), නේවාසික පදිංචියට හෝ දීර්ඝකාලීන ආයෝජනයකට ඉතාමත් සුදුසුයි.
මිල ගණන්:
පර්චසයක මිල: රු. 500,000/- (ලක්ෂ 5)
වැඩිදුර තොරතුරු සදහා අමතන්න:



0 Comments