New Semi-Luxury House For Sale Near Divulapitiya

 


අර්ධ සුපෝගබෝගී නිවසක්
සියලුම නවීන පන්නයේ ගෘහභාණ්ඩ සමග විකීණීමට ඇත.නිවැසියන්ගේ ආරක්ෂාවට නවීන CCTV පද්ධතියක්ද සහිත නිවස
මුලු නිවසම rocell ටයිල් අතුරා ඇත. ගංවතුර සහ ස්වාභාවික විපත් වලින් හානියක් නොමැති මෑතකාලයේ පැවතින මේ විශාල උෂ්ණාදික කාලගුණයට උවද නොසිදෙන ළිදක්ද සහිත මෙම නිවස විකිණීමට
ඉදිවෙමින්පවතින මීරිගම අදිවේගී මාර්ගයට 10km
මීගමුව් නගරයට 13km
මීරිගම නගරයට 8km
පන්නල නගරයට 8km
දිවුලපිටිය නගරයට 8km
මිල ගනන් කතාකරගත හැක.
ලක්ෂ 110/=
0761180872


Post a Comment

0 Comments