පරණ කොළඹ (Lowlevel)මාර්ගය ලගින්ම වට තප්ප ගේට්ටු දැමූ හරි හතරැස් ඉඩමක්

පරණ කොළඹ (Lowlevel)මාර්ගය ලගින්ම වට තප්ප ගේට්ටු දැමූ හරි හතරැස් ඉඩමක්.දෙමහල් අංගසම්පූර්ණ නිවසක්.පර්චස් 11යි.ලක්ශ 126/=.
‎ ඉහලබෝමිරිය
‎ පරන කොළඹ පාරට 50m
‎ කඩුවෙල නගරයට 5km
‎ හංවැල්ල නගරයට 9km
‎නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
✅ වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
✅පැල පොල් වගාවක් සහිතයි
✅ ජලය / විදුලිය
✅ අඩි 15ක පුළුල් ප්රවේශ මාර්ගය
✅ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත පරිසරය
‎නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු
‎Job No : 11722
‎මිල ගණන් සාකච්ඡා කර ගැනීමට සහ නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න:
📞 Ruchiran Thilanka - 071 990 0043


 

Post a Comment

0 Comments