Kelaniya ගෝනවල, කජුගහමුල හන්දියෙන් (බස් පාරට මීටර් 100යි) නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවසක උඩු මහල කුලියට දීමට ඇත.
32000/-
• නිදන කාමර 02
• නාන කාමරය 01
• සාලය
• බැල්කනිය (Balcony)
• වාහන නැවැත්වීමේ පහසුකම්
• අවශ්යතාවය පරිදි ගෘහ භාණ්ඩ සමඟ හෝ රහිතව ලබාගත හැක.
• වැදගත් යුවළකට හෝ කුඩා පවුලකට වඩාත් සුදුසුයි.
විමසීම්:


0 Comments