
දේපල විස්තර

කළුතර – කටුකුරුන්ද & පයාගල අතර පර්චස් 17 ඉඩමක්

පර්චස් 7ක් හෝ 10ක් ලෙසත් ගන්න පුළුවන් (flexible)

සුජුකෝණාකාර, full usable land එකක්

කාපට් පාරට මුහුණලා – ගාලු පාර පේන දුරින්

පොල් ගස් 8+ & කොස් ගස් 2 – extra value

සම්පූර්ණයෙන්ම flat – build කරන්න ready
0 Comments