කුරුණෑගල ගෝනගම තිත්තවැල්ල ප්‍රධාන පාරට මුහුණලා වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට

 

කුරුණෑගල ගෝනගම තිත්තවැල්ල ප්රධාන පාරට මුහුණලා වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට
📍 ගොනාගම ඉස්ටේට් – ගෝනගම කුරුණෑගල
🛣 තිත්තවැල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයට මුහුණලා
ගෝනගම නගර මධ්යයේ පිහිටා ඇත.
ගොඩනැගිල්ල සදහා පිවිසීමට
ප්රධාන මාර්ග තුනකි
* කුරුණෑගල තිත්තවැල්ල ප්රධාන මාර්ගය
* වාරියපොළ හිරිපිටිය කුඹුක්ගැටේ ප්රධාන මාර්ගය
* වැල්ලව රංගම ගෝනගම ප්රධාන මාර්ගය
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 13
🏢 මහල් 2 කින් සමන්විත වාණිජ ගොඩනැගිල්ල
දිග අඩි -40 කි
පලළ අඩි -20 කි
1600 sq ft වර්ග අඩි
🚪 Roller Shutter දොරවල් සහිත කඩ කාමර
🚗 වාහන ඇතුල්වීමට සහ නවතා තැබීමට පහසු ඉඩකඩ
💧ජල පහසුකම් සහිතයි.
✅ කඩයක් / ගබඩාවක් / Stores / Wholesale business / Office සඳහා ඉතා සුදුසුයි
📄 Clear Deeds – නීත්යානුකූල ලේඛන සම්පූර්ණයි
📞 විමසීම් සඳහා:
📱 071 676 9025
📱 076 393 7870

Post a Comment

0 Comments