තංගල්ල සංචාරක කලාපයේ දර්ශනීය වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමක් විකිනීමට.


 තංගල්ල සංචාරක කලාපයේ දර්ශනීය වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමක් විකිනීමට.

🔰තංගල්ල නගරයට 2.5km නුදුරින් දර්ශනීය වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමක් විකිනීමට ඇත.
🔰ඉඩමේ ප්රමානය පර්චස් 140යි
🔰සංචාරක වියාපෘති සදහා ඉතා සුදුසු ඉඩමකි.
🔰ඉඩමේ සිට තංගල්ල වෙරල තීරයට ඇත්තේ 4km දුරකි.
🔰ඉඩමේ සිට බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ 7km දුරකි.
🔰ඉඩමේ සිට තංගල්ල - වීරකැටිය ප්රධාන මාර්ගයට ඇත්තේ 100m පමනි.
🔰ඉඩමට පිවිසීමට අඩි 20 පළල පාරක් සහිතයි.
🔰නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි.
🔰සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
🔰මිල ලක්ෂ 320යි(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🔰විමසීම් - 0703429225

Post a Comment

0 Comments