ඉක්මනින් විකිණීමට!


පැල්මඩුල්ල නගරය ආසන්නයේ තේ වගාකල ඉඩමක් සමග නිවසක්

තේ වලින්ද ආදායමක් ලබාගනී

නිදහස් සහ නිස්කලංක පරිසරයක්. නිවස වටා තේ, පොල් වගාකර ඇත.

කුලියට ලබාදීමටද සුදුසුයි

විස්තර:

පර්චස් 80

සින්නක්කර ඔප්පු

බදුල්ල කොලඹ බස් පාරට මීටර් 800 යි

නිවසේ කාමර 01, සාලය, කුස්සිය ඇත. ජලය විදුලිය ඇත.

මිල ගනන් කතා කරගත හැක
ඉක්මනින් විකිණීමට අදහස් කෙරේ

අමතන්න:

070327 2367 / 0710896166
0 Comments