හම්බන්තොට, සුරියවැව ඉඩමක් සමඟ වාසයට සුදුසු නිවසක් විකිණීමට.

 බස් පාරට ගොඩක් ලඟින් පිහිටි පර්චස් 20ක වගා කර ඇති ඉඩමක් සමඟ වාසයට සුදුසු නිවසක් විකිණීමට.

ස්ථානය:
හම්බන්තොට, සුරියවැව අඩි 100 පාර
• මල් වත්ත ලඟින් පිහිටා ඇත.
• හම්බන්තොට - සුරියවැව ප්රධාන පාරට 50M
ඉඩමේ ප්රමාණය:
පර්චස් 20
අනෙකුත් විස්තර:
• මහවැලි ඔප්පු සහිතයි.
• ඉඩම වගා කර තිබේ.
මිල: ලක්ෂ 28
අමතන්න:
071 340 9472 / 070 597 1496

Post a Comment

0 Comments