පොළොන්නරුව – මනම්පිටිය රෝහල අසලින් ඉඩමක් විකිණීමට
පන්සල, පොලිසිය, ප්රාදේශීය සභාව, AG Office ඇතුළු සියලුම රාජ්ය ආයතන වෙත පයින් යා හැකි දුරින් පිහිටි, ඉතා අගනා, ආරක්ෂිත සහ නිදහස් වාසයට සුදුසු ඉඩමක් ඉක්මනින් අඩු මිලට විකිණීමට ඇත
මෙය වාසය කිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු අවස්ථාවකි.

0 Comments