කෑගල්ල - අඹන්පිටියෙන් වටිනා බිම් කොටසක් විකිණීමට!


 කෑගල්ල - අඹන්පිටියෙන් වටිනා බිම් කොටසක් විකිණීමට!

🏡
ඔබේ සිහින නිවහන ඉදිකිරීමට හෝ ආයෝජනයකට කදිම, කොළඹ - නුවර ප්රධාන මාර්ගයට ඉතා ආසන්න නිස්කලංක වටපිටාවක පිහිටි අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත.
📍 ස්ථානය: අඹන්පිටිය, කෑගල්ල.
📏 ප්රමාණය: පර්චස් 16.9.
⚡ කොළඹ - නුවර ප්රධාන මාර්ගයට මීටර් 100 යි.
🏙️ කෑගල්ල නගරයට කි.මී. 3 යි.
🏪 ගලිගමුව නගරයට කි.මී. 2 යි.
🛣️ ඉඩමට පිවිසීමට අඩි 12 ක පුළුල් මාර්ගය.
💡 යටිතල පහසුකම්
🔹 විදුලිය.
🔹 නල ජලය සහ ළිං ජලය.
🔹 දුරකථන පහසුකම්.
💰 මිල: පර්චසයක් රු. 325,000/=
📞 අමතන්න: 076 407 3900
076 149 3699

Post a Comment

0 Comments