රත්නපුර -- පැල්මඩුල්ල අතර ලෙල්ලුපිටිය ප්‍රදේශයෙන් අන්ග සම්පූර්න නිවසක්

අංක 53/ රත්නපුර -- පැල්මඩුල්ල අතර ලෙල්ලුපිටිය ප්රදේශයෙන්
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
ප්රදාන බස් පාරේ සිට මීටර් 150ක් දුරින් නිස්කලන්ක ප්රදේශයක අන්ග සම්පූර්න නිවසක්
**************************************************
🔷ඉඩම
************
🔹ඉඩම පචස් 10.5යි
🔹ස්වර්නබූමි ඔප්පු
🔹රත්නපුර නගරයට විනාඩි 15 යි
🔹පැල්මඩුල්ල නගරයට විනාඩි 15 යි
🔹සියලු නාගරික පහසුකම් ප්රදාන ජාතික පාසල්
රෝහල් ඇතුලු සියලු පහසුකම් වලට විනාඩි 15යි
🟧නිවස
***********
🔸නිදන කාමර 2යි
🔸සාලය , කෑම කාමරය ,මුලුතැන්ගෙය
🔸නාන කාමරය
🔸නිවස සම්පූර්න ටයිල් කර ඇත
🔸දෙවන තට්ටුවට ස්ලැබ් එක දමා ඇත
🔸තට්ටු 3ක් දක්වා නිවස ගොඩනගිය හැකි අයුරින් අත්තිවාරම දමා ඇත
**********************************************
💎💎💎 මිල ලක්ශ 70 යි 💎💎💎
(පරීක්ක්ශාකර බලා මිලගනන් සාකච්චා කරගන්න පුලුවන්)
🙆🙆විමසීම් 0703 00 00 89 ( වට්ස්ඇප් ඇත )
🙆🙆විමසීමේදී අන්ක 53 නිවස ලෙස විමසන්න
🙆🙆ඔබ රත්නපුර ඇබිලිපිටිය අතර ඉඩමක් නිවසක් සොයනවාද ? ඔබ සොයන ඉඩමේ නිවසේ මිලගනන් සොයන ප්රදේශය පිලිබදව අපගේ වට්ස්ඇප් අන්කයට මැසේජ් එකක් දාන්න . අපි ඔබට ඉඩමක් නිවසක් සොයා දෙන්නම්
🌷🌷ඔබ මෙම පෝස්ට් එක බැලුවනම් කියෙව්වනම් like එකක් comment එකක් දෙන්න
අපිට. ඒක අපිට ලොකු හයියක්

 

Post a Comment

0 Comments