නිවසක් කුලියට - ගුරුදෙණිය (පිච්චමල් වත්ත)
නුවර ප්රධාන පාරට (රජමාවත) -100m දුරින්
Apollo international school kandy - 1km
(තට්ටු දෙකක නිවස)
බිම් මහල කුලියට දෙනු ලැබේ.
නිදන කාමර- 3
Bathroom- 1
මුළුතැන්ගෙය, කෑම කාමරය, සාලය සමග
වාහන නැවතීමේ පහසුකම් ඇත.
සම්පූර්ණ තාප්ප බැද ගේට්ටු දමා ඇත.
මාසික කුලිය- 50000 ( සාකච්ඡා කල හැකිය)
මාස තුනක අත්තිකාරම්
අමතන්න 071 1012320



0 Comments