පදවියේ වැවනියා පාර සැළලිහිනිගම

පදවියේ වැවනියා පාර සැළලිහිනිගම

ප්රධාන බස් පාර සිට 50m ක්‌ ඇතුලේ තමයි තියෙන්නේ
ඉඩම අක්කරයක් හා කුබුරු අක්කර එක හමාරක්
කැඩෙන කජු ගස් ඉඩම තුල 200ක්‌ ඇත.
දැනට පල දරමින් තිබේ.
තවද කැඩෙන පොල්, අබ, දෙහි, ගොරකා, බුලත්, කෙසෙල්... රාශියක් ඇත.
ඉඩම තුල කාමර 2ක්‌, මුළුතැඟෙය, සාලය හා වරන්ඩ ඒක සහිත නිවසක් ඇත. කිසිම අඩුපාඩුවක් නැත.
බලපත්රයක් ඇත, ඔප්පුවට ලියා තිබේ.
මිල ලක්ෂ 26
කන්නකට කජු කිලෝ 1500කට වැඩි ප්රමාණයක් කැඩෙයි.
ගන්න කෙනෙක්ට මෙවර අස්වැන්න නෙලා ගැනීමට හැකිය.
0767524592 Call me




 

Post a Comment

0 Comments