වැලිගම නගර සභා සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත .


වැලිගම නගර සභා සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත .
⚫ Marrioot hotel එක ඉස්සරහ මාර්ගයේ ,
වැලිගම හොස්ටල් එක ඉදිරිපිට මෙම වටිනා ඉඩම පිහිටා ඇත .
⚫ඉඩමේ සිට වැලිගම Surf Point එකට ඇත්තේ ඇවිද යන දුරකි .( විනාඩි 5 යි.)
⚫හෝටල් ,කබානා සහිත සංචාරක කලාපයේ පිහිටා ඇත .
⚫පදිංචියට හෝ වටිනා ආයෝජනයක් සදහා වඩාත් සුදුසු පරිසරයක පිහිටා ඇති වටිනා ඉඩමක් .
⚫නිරවුල් සින්නක්කර ඔප්පුවලින් සමන්විතයි .
පර්චස් 10
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
Contact Number
0741947277


 

Post a Comment

0 Comments