
පර්චස් 15 ඉඩමක්

ඉඩකඩ සහිත නිදන කාමර 5 | 2500 Sq.Ft

නාන කාමර 2 + සේවක වැසිකිළිය

විශාල සාලය සහ ආකර්ෂණීය කෑම කාමරය

නවීන මුළුතැන්ගෙය + පැන්ට්
රි 2

බුදු කුටිය

විවේකය සඳහා සුන්දර බැල්කනිය

උසස් තත්ත්වයේ ලී දොරවල්, ජනෙල් සහ පඩිපෙළ

Remote Gate | වාහන 2ක් සඳහා ආරක්ෂිත වාහන නැවැත්වීම

නුවර පාරට මීටර් 700ක් පමණ

ප්
රමුඛ පාසල්, බැංකු, සුපර්මාර්කට් සහ රෝහල් වලට ඉතා ආසන්න

සන්සුන්, උසස් පදිංචි ප්
රදේශයක පිහිටා ඇත

දුර්ලභ කුඹුරු දර්ශනයක්

පවුල් ජීවිතයට මෙන්ම ආයෝජනයටද ඉතා සුදුසු

සුඛෝපභෝගීත්වය + පුද්ගලිකත්වය + පහසුකම් එකට

සම්පූර්ණයෙන් ගඩොල් වලින් නිම කරන ලද, ශක්තිමත් ඉදිකිරීමක්

උසස් තත්ත්වයේ උලු සෙවිලි කර ඇත

වාස්තුවිද්
යානුකූලව නිර්මාණය කරන ලද නිවසක් – ඉතා දුර්ලභ අවස්ථාවක්!
0 Comments