අන්ගසම්පුර්න අලුත්ම නිවස විකිනීමට ඇත 

එක දවසක් වත් පාවිච්චි නොකරන ලද මෙම නිවස කුරුණෑගල වැල්ලව නගරයේ ජාතික පාසල පිටුපස විකිනීමට ඇත

නිදන කාමර 3

කෑම කාමරය

බාත්රූම් එක

කුස්සිය

සාලය

ඉදිරිපසට විශාල වැරැන්ඩාව

පිටුපස වැරැන්ඩාව

මුලු නිවසටම ටයිල්

මුලු නිවසටම සිවිලිම

ඉඩමටම තාප්පය ගේට්ටුව

ජලය විදුලිය( ලිද )

(සින්නක්කර ඔප්පු )

පචස් 16

බස් පාරට 800m

කුරුණෑගල නගරයට 9km

වැල්ලව ජාතික පාසල ගාවට 800m

072 2549001/0773812541/0724588295
0 Comments