අකුරැස්ස දෙහිගස්ප ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති ඩම සහ නිවස විකිණීමට.

 අකුරැස්ස දෙහිගස්ප ප්රධාන බස් පාරට මුහුණලා ඇති මෙම සින්නක්කර ඔප්පු සහිත ඉඩම සහ නිවස විකිණීමට.

මුළු ඉඩම පර්චස් 220 යි.
ගංවතුර අවදානම් නොමැත.
පර්චස් ඒකක මිල ලක්ෂයයි.
කොටස් වශයෙන් ලබා නොදෙන අතර නිවසට මුදල් අය කරන්නේ නැත.
මුළු මුදල ලක්ෂ 220 යි.
වැඩි විස්තර සදහා අමතන්න 0770403665
ගැනුම්කරුවන් පමණක් අමතන්න.

Post a Comment

0 Comments