යක්කලින් පදිංචියට හෝ ආයෝජනයට අගනා බිම් කොටසක් වහාම විකිණීමට!. ලක්ෂ 54
කොලඹ නුවර පාරට 120m.
• යක්කල, මහවිට හංදියෙන් නුවර පාරට මීටර් 120ක දුරින්.
• පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතාමත් සුදුසුයි.
• ප්රමාණය: පර්චස් 06 යි.
• හැඩය: මැනවින් සකස් කළ හරි හතරැස් බිම් කැබැල්ල.
• ප්රවේශය: අඩි 15/10 පුළුල් පිවිසුම් මාර්ග.
• ආරක්ෂාව: ස්වභාවික ආපදා (ගංවතුර/නායයෑම්) වලින් තොර ප්රදේශයකි.
• නිරවුල් අයිතිය.
• සින්නක්කර ඔප්පු.
• අනුමත පිබුරුපත් (Approved Plans).
• පර්චසයක මිල: රු. ලක්ෂ 900,000/-
• මුළු මුදල: රු. ලක්ෂ 5,400,000/-
Ref no : 10954
වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:

0 Comments