මොරවක නගරයට ආසන්නව ඉදිකරමින් පවතින නිවසක් විකිණීමට ඇත .

නිවස මොරවක නගරයට 6 Km පමණ දුරින් පිහිටා ඇත .

නිවසේ සිට සුන්දර ඇතාමල ඇල්ලට ඇත්තේද අවම දුරකි .

පදිංචියට මෙන්ම ආයෝජනයක් සදහාද සුදුසු පරිසරයක පිහිටා ඇත .

නිවසේ සිට බස් මාර්ගයට ඇති දුර 1.5 Km යි.

ඉදිකරමින් පවතින නිවසේ ,
කාමර දෙකක් හා මුලුතැන්ගෙය වැඩ අවසන්කර ඇත .

වහලයට අවශ්
ය ලී සම්පුර්ණකර සකසා ඇත .

ඉඩමේ පොල් ගස් 15 ක ප්
රමාණයක් හා වෙනත් පලතුරු වැනි ගස් වර්ගද පවතී .

නිරවුල් ඔප්පුවලින් සමන්විතයි .
පර්චස් 36
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )

Contact Number
0702766281
0 Comments