හදිසි විකිණීමක් – මුදල් අවශ්‍යතාවයක් සඳහා


 

හදිසි විකිණීමක් – මුදල් අවශ්යතාවයක් සඳහා** 🚨

**URGENT SALE FOR CASH ❗❗❗**
🛑 **රාජගිරිය – කලපළුවාවහි වාණිජ ඉඩමක් විකිණීමට ඇත**
📍 **කලපළුවාව – ප්රධාන කාර්යබහුල මාර්ගයට මුහුණලා**
📏 **පර්චස් 9 | අඩි 22.5 ඉදිරිපස**
💰 **පර්චසය ලක්ෂ 37**
(🔶 *මිල සාකච්ඡා කළ හැකිය* 🔶)
---
🔥 **විශේෂාංග:**
✔ ඉදිරිපසම බස් නැවතුම්පොළ (150 / 152)
✔ දෛනික වාහන ගමනාගමනය ඉහළයි
✔ ව්යාපාර සඳහා ඉතා සුදුසු ස්ථානයක්
✔ ගංවතුර අවදානම නොමැත
✔ පවතින කාමර 3 ක නිවස
✔ ඉදිරියේදී මහල් එකතු කළ හැකි ලෙස කොන්ක්රීට් කුළුණු දමා ඇත
✔ නිරවුල් ඔප්පු
---
🏬 **ව්යාපාර සඳහා සුදුසුය:**
ප්රදර්ශනාගාර | කාර්යාල | සායනය | මහල් නිවාස | සුපිරි වෙළඳසැල
---
📲 **වැඩි විස්තර සඳහා අමතන්න:**
**076 424 5293**

Post a Comment

0 Comments