දෙනියාය නගරයට නුදුරින් අගනා නිස්කලංක ,සුන්දර වටපිටාවක් සහිත බිම් කඩක් විකිණීමට ඇත.

 



දෙනියාය නගරයට නුදුරින් අගනා නිස්කලංක ,සුන්දර වටපිටාවක් සහිත බිම් කඩක් විකිණීමට ඇත.

ඉඩමෙ මුලු ප්රමාණය පර්චස් 53කි.(පර්චස් 34 ක් සහ පර්චස් 19 ක කොටස් වශයෙන් ද මිල දී ගත හැක.)
ජල විදුලි පහසුකම් ද සහිතය්.ඉඩමේ සියලු ලියකියවිලි ,ඔප්පු නිරවුල් වේ.සින්නක්කර ඔප්පු සහිතය්.
පර්චස් 1ක වටිනාකම රු. 1 85 000/= කි.
දෙනියාය නගරයට සහ පන්සල්,රෝහල්,පාසල් යනාදියට පහසුවෙන් ලගා විය හැක.
අඩි 12ක පුලුල් පිවිසුම් මාර්ගයක් සහිත ය්.
වැඩි විස්තර සදහා අය්තිකරු අමතන්න .
voice call=0719410880🍃
Whatsapp msg =0727820855

Post a Comment

0 Comments