මහනුවර අම්පිටිය ප්‍රධාන පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් විකිනිමට


මහනුවර අම්පිටිය ප්රධාන පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් විකිනිමට,පර්චස් 2.5, වර්ගඅඩි 1800, ව්දුලිය සහිත බිම්මහලේ බාත්රූම් එකක් සහිත,ඉහළ මහලේ නානකාමරයක් ඇත.සිද්ධාර්ථ විදුහල ආසන්නයේ,මහනුවර පූජා නගරයට සැතපුම් 2 1/2.ඉදිරිපස රෝලර් ඩෝ දමා ඇත.සියලුම ලියකියවිලි සහිතයි.ණය ගැනීමේ පහසුකම් ඇත.සම්පුර්ණ මිල ලක්ශ 165.දේපළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්චා කරගතහැක.කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)




 

Post a Comment

0 Comments