මීගොඩ නිවස විකිණිමට

 

මීගොඩ නිවස විකිණිමට🏠🏡
✳️10 perch
✳️මීගොඩ ආර්ථික මධ්යස්ථානයට 700m දුරින්.
✳️ගොඩගම පාදුක්ක පාරට මීටර 400
✳️අඩි 12පාර නිවස ඉදිරිපිට.
✳️වාහන 2ක් පහසුවෙන් දැමිය හැක
✳️ගේට්ටු දමා තාප්ප ගසා ඇත.
✳️හතරැස් ඉඩම
✳️95/= LKs
✳️විකුනුම් ඔප්පු
✅️ගං වතුර අවදානම් අහලකවත් නැති තැනක් නිදහස් තැනක් NSBM, SLT සරසවියට ලගම තැනක් සොයනවා නම් පැමිණෙන්න. සියලු පහසුකම් අත ලගින්.
✅️නිවස අවුරුදු 20 පමණ පරණයි.
✅️කාමර 3
✅️සාලය පමණක් sivilm කර ඇත.
✅️කිචන් 1 බාත්රූම් 1
✅️පැන්ට්රි wall පමණක් ටයිල් කර ඇත
⚠️ඔබගේ මගේ කාලය වටිනා බැවින් (මුලික තොරතුරු ලබා දී ඇත) නිවස බලන්න වෙලාවක් වෙන් කර ගැනීමට පමණක් ඇමතුමක් ලබා දෙන්න. වෙනත් කිසිදු විස්තරයක් දුරකථන ඔස්සේ ලබා නොදේ
☎️0️⃣7️⃣7️⃣5️⃣3️⃣5️⃣3️⃣6️⃣4️⃣3️⃣
☎️0️⃣7️⃣7️⃣4️⃣6️⃣8️⃣9️⃣7️⃣5️⃣2️⃣


Post a Comment

0 Comments