මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට තිබේ.


 මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ දෙවනගල ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 7ක භූමි භාගය තුළ ඉදිවී ඇති දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට තිබේ. (යට කඩ කාමරය සහ උඩ කාමර දෙකක් සහිත සාලයක්.)

විමසීම් - 0774652644

Post a Comment

0 Comments