ස්ථානය : හෝමාගම , හල්බරාව

ස්ථානය : හෝමාගම , හල්බරාව
🔴මිල : ලක්ෂ 170/=
🏠️🏠️නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්රව්ය වලින් නිවැරදි ප්රමිතියට සාදන ලද පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ
හෝමාගම ප්රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස
☝️පර්චස්10ඉඩමක ඉදිකර ඇත.
☝️කාමර 3
☝️බාත් රූම් 2
☝️ ආලින්දය
☝️වාහන නවතා තැබීමේ පහසුව
☝️පැන්ට්රි කබඩ් සහිත කුස්සිය
☝️සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
☝️ජල විදුලිය සහිතය
☝️මායිම් බිත්ති නැත
☝️අඩි 20 පාර
☝️වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
🔖හෝමගම හල්බරාව බස් පාරට 500
🔖මහින්ද රාජපක්ෂ විද්යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 170කර ගත හැක.
☎️ දුරකථනය call or whatsapp
0766797414 / 0716376903


 

Post a Comment

0 Comments