කඩුගන්නාව නගරයට ආසන්න අගනා ඉඩමක් විකිණීමට

Location: කඩුගන්නාව නගරයට හා නුවර පාරට ඇවිදින දුරින් (මීටර් 500)
පදිංචියට හෝ ආයෝජනයක් ලෙස ඉතා වටිනා පර්චස් 35 ක සම්පූර්ණ තැන්නි ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.

ඉඩමේ විශේෂතා

සම්පූර්ණ තැන්නි (Flat) ඉඩමක්

වටා තාප්ප බැඳ ඇති ආරක්ෂිත ඉඩමක්

පදිංචියට හෝ කොටස් කර විකිණීමට (Subdivision) ඉතා සුදුසුයි

පිහිටීම

කඩුගන්නාව නගරයට විනාඩි 2 ක් පමණයි

නුවර පාරට ඇවිදින දුරින්

පහසුකම්

නළ ජලය

විදුලිය

අඩි 10 පුළුල් ප්
රවේශ මාර්ගය

ඔප්පු

නිරවුල් ඔප්පු

මිල: පර්චසයක් රු. ලක්ෂ 11

මිල ගණන් සාකච්ඡා කරගත හැක

අමතන්න:
0 Comments