ඇල්පිටියෙන් අගනා දෙමහල් නිවසක් සහ ඉඩමක් විකිණීමට

 ඇල්පිටියෙන් අගනා දෙමහල් නිවසක් සහ ඉඩමක් විකිණීමට




​ඇල්පිටිය විජයමාවතේ පිහිටි, සියලු නාගරික පහසුකම්වලින් සපිරි නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 24ක සින්නක්කර ඉඩම සහ අඩක් වැඩ නිමකළ නවීන පන්නයේ දෙමහල් නිවස වහාම විකිණීමට ඇත.
​ ස්ථානය සහ දුර:
​ඇල්පිටිය නගරයට: 1.3 km.
​පිටුවල බස් පාරට: 350 m.
​ඇල්පිටිය මූලික රෝහලට: 1.4 km.
​ඇල්පිටිය ආනන්ද විද්යාලය ඇතුළු ප්රධාන රජයේ ආයතන සීමාවට ඇතුළත් වේ.
🏠 නිවසේ විස්තර:
​මෙම නිවස නවීන පන්නයට මහල් දෙකකින් සැලසුම් කර ඇත.
​පළමු මහල: නිදන කාමර 02, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය.
​දෙවන මහල: නිදන කාමර 02, TV Lobby ප්රදේශය සහ නාන කාමරය.
✨ විශේෂ පහසුකම්:
✅ සින්නක්කර පිරිසිදු ඔප්පු.
✅ විදුලිය, නල ජලය සහ ටෙලිකොම් සබඳතා සහිතයි.
✅ නිවසේ ඉදිරි වැඩකටයුතු සඳහා අවශ්ය රු. ලක්ෂ 7ක් පමණ වටිනා දැව නොමිලේ ලැබේ.
💰 මිල ගණන් සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
📞 දුරකථන: 0755241427

Post a Comment

0 Comments