ගන්නෝරුවෙන් නිවසක්


ගන්නෝරුවෙන් නිවසක්...

(දැන්වීම සම්පූර්ණයෙන්ම කියවා, පරික්ෂා කිරීම සඳහා අමතන්න.)
📍 මහනුවර නගරයට කිලෝමීටර් 4යි.
🚌 ගැටඹ හන්දියට මීටර් 600යි.
✖️©️අත්පිට මුදලට පමණක් විකිණේ.
💪 කිසිදු ආපදාවක් සිදුනොවූ ස්ථානයක නිවස පිහිටා ඇත.
🏡 පර්චස් 20ක ඉඩම
🛏️ කාමර 3
🛁 බාත්රූම් 1
⛺️ සාලය, මුළුතැන්ගෙය සහිතයි.
අඩි 8 පළල කොන්ක්රීට් පාර.
💧 නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
🌳 ඉතාම නිස්කලංක, සාමකාමී පරිසරය.
📗 පැවරුම් ඔප්පු.
💰ලක්ෂ 65/- මිලගණන් සාකච්ඡා කරගත හැක.
📞

 Call +94704243335

 

Post a Comment

0 Comments